2023 MAIN REVISION - AP
21K subscribers
749 photos
33 videos
60 files
942 links
Download Telegram
🔴ගියපාර PRACTICAL NIGHT SEMINAR එකෙන් පස්සේ ගොඩක් ලමයින්ගේ ජීවිත වෙනස් වුනා 🔥

👉PRACTICAL තියෙන්නේ කටපාඩම් කරන්න කියලා හිතන් හිටපු ලමයි බහුතරයක් මේවා හරි ලේසියෙන් ගන්න පුලුවන් දේවල් කියලා තේරුම් ගත්තා. විභාගෙදි STRUCTURED එකට ලේසියෙන් ලකුණු ගත්තා.

උඩ SCREENSHOT වල තියෙන්නේ ඊලග දවසේ උදේ පාන්දර වෙද්දි ලමයි දාපු COMMENTS.

මේක කොච්චර වටිනවද කියල ලමයි දාපු Comments වලින් පේනවනෙ ඒහින්ද Live ම බලන්න.මේ පාර ගිය පාරටත් වඩා සුපිරියක් වෙයි.🔥

🕖හෙට තමයි දවස ‼️

දන්න යාලුවන්ට කියන්න.... ❤️

හැමෝම අලුත් චැනල් එකට සම්බන්ධ වෙන්න  :

t.iss.one/practicalnight2024

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
60👍7🔥6😍2
🔴PRACTICAL NIGHT ZOOM 3000+ නිසා YOUTUBE LIVE

https://www.youtube.com/live/MKaxXBgadwo?si=EfuVm6qMxw42MEBc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
14👍2
🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠

🆕🆕🆕🆕🆕🆕🆕

ජීවිතේ වෙනස් කරන NIGHT SEMINAR එක රාත්‍රී 7ට ආරම්භ වේ

📱 ZOOM හෝ 📱 YOUTUBE හරහා ඔබට පහසු ආකාරයකින් සම්බන්ධ විය හැක.

🔴 2024 RAPID/ MAIN Revision, 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.


📱 https://us06web.zoom.us/j/89781124648?pwd=3GU8mujGgzdiWvUPX3oXR0NjyZDlXx.1

🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE
👀 https://www.youtube.com/live/MKaxXBgadwo 🔴

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️

සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.iss.one/Practicalnight2024

🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
18👍7
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

සියලු විස්තර සදහා

🔵 Telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
68👍5🤩1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 S TO A MCQ SEMINAR : ඕනෑම මට්ටමක ලමයෙක්ට MCQ ලකුණු 15ක් 20ක් වටින වැඩක්

2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

🔴 අවශ්‍ය වෙන එකම දේ PASTPAPERS පොත පමණයි. 2010-2023 PAST PAPERS MCQ PAPERS තිබ්බනම් හරි

සියලු විස්තර සදහා

🔵 Telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
44👍16
Forwarded from 2024 MAIN REVISION - AP
🔴2024 AL සති තුනක GOLDEN  සැලැස්ම. SPECIAL MEETING

විභාගයේ Z SCORE එකට වැඩියෙන්ම බලපාන SUBJECT එක තවම සම්පූර්ණයෙන්ම ඉතුරුයි ලමයි. සියල්ල තීරණයවෙන්නේ අවසන් Z SCORE එකෙන්

මේපාර අනිත් විෂයන් වල ප්‍රශ්න පත්‍ර ස්වභාවයත් එක්ක හරියටම බලලා PHYSICS PAPER එකට

🟡නිවැරදිවම ලෑස්තිවෙන විදිහ
🟡වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල්
🟡 S,F ඕනෑම මට්ටමක ලමයෙක්ට A එකකට යන්න හොදම සැලැස්මක්
🟡 C,B,A සදහා RANK ම TARGET කරන්න සැලැසුම්
🟡සියලුම ලමයින්ට මේ දවස් 20 දිනපතා වැඩකරන්න සැලැස්මක් සමග සියලුම අවශ්‍ය දේවල් .

දිනපතා ඕනේම මට්ටමක ලමයෙක් කලයුතු දේ වෙනවෙනම සැලසුම් කරලා තියෙන්නේ . ICT සහ APPLIED එක්කත් ගැලපෙන්න වෙනමත් හදලා තියෙනවා අවශ්‍ය ලමයින්ට

හෙට MEETING එකේදී කතාකරමු. මේක හොදටම PLAN කරලා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ වෙලාවක්.

හෙට දෙසැ 07 සෙනසුරාදා රෑ 8ට SPECIAL MEETING එකේදි වැඩේ හරියටම කතාකරමු .

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට ලොකුම උදව්වක් වෙයි.LINK එක පහත TELEGRAM චැනල් එක හරහා

➡️ Telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
89👍16
Forwarded from AP TECHNICAL TEAM
හැමෝටම සුබම සුබ නත්තලක් වේවා...🎅🎅☃️🎄❄️

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
262🔥11🥰1🤩1
🔴THE PERFECT  REVISION'25 ආරම්භය🔥

මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්

REVISION මූලික කරගත් පන්තිවලින් ,

🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B

🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)


සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.

ආරම්භය

🔴ගම්පහ ඉන්දීප - ජනවාරි 3 සිකුරාදා උදේ 7.30-1.30
🔴මහනුවර NO ZERO- ජනවාරි 7 අගහරුවාදා උදේ 7.30-1.30
🔴කුරුණෑගල සිප්වින් - ජනවාරි 8 බදාදා උදේ 7.30-1.30
🔴 නුගේගොඩ රොටරි - ජනවාරි 9 උදේ 7.30-1.30
🔴ලංකාවටම ONLINE LIVE - ජනවාරි 9 රෑ 7.30ට
සියලුම පලමු දින නොමිලේ

ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 38ක සිදුවේ.

සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
🌐 https://t.iss.one/APMR2025

විමසීම්:
Call: 074 178 3886 (උදේ 8-5) | @aphotline ( Telegram)

✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.iss.one/ApmemoryBook24

අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23👍5🤩1
🔴2025 Revision ගම්පහ ආරම්භය

🔍ජනවාරි 03 සිකුරාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා


"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.

(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න)

✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න

පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.iss.one/apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
17👍5
🔴2025 Revision මහනුවර ආරම්භය

🔍හෙට ජනවාරි 07 අගහරුවාදා
උදෑසන 7.00 සිට 1.30 දක්වා


"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.

(මාවනැල්ල,මාතලේ,ගම්පොල, කඩුගන්නාව, නාවලපිටිය , තෙල්දෙනිය, වත්තේගම හෝ පැමිණිය හැකි දුරක සිටින දරුවන්ද හෙට භෞතිකව පැමිණෙන්න

✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න

පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.iss.one/apmr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6👍1