2023 MAIN REVISION - AP
21K subscribers
749 photos
33 videos
60 files
942 links
Download Telegram
Forwarded from 2024 MAIN REVISION - AP
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා

🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤

විභාගයට මාස 4කට පෙර Special meeting

මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...


මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ

🔴විෂයන් තුන BALANCE කිරීම

🔴එක් එක් මට්ටම් සදහා විශේෂිත PLAN
නැවත මුල සිට මතක් කරගැනීමේ විදි

🔴ESSAY PLAN/ MCQ PLAN
🔴MCQ පොදු රටාව හදුනා ගැනීම
🔴විභාගයට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් පාඩම්
🔴BIO සහ MATHS සදහා PLANS
🔴වැඩ කිරීම පවත්වාගන්න ක්‍රම


විභාගයට මාස 04යි.


🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා

📺YouTube 📺+ Zoom 📽️

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥4511👍6
😌😌😚😌😌😋😋 😌😋 😋😚 2️⃣3️⃣🟢

🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)

COLOURS OF ANURADHA PERERA' 23

🔜 🔠 🔠🔠🔠🔠 🔠🔠🔠🔠

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක

🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.

🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
75👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🕖 අපේ කට්ටිය බරටම වැඩ 🔥

👍 😌😌😚😌😌😋😋 😌😋 😋😚 2️⃣3️⃣🟢

🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING -MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක 🎉

🗓 අගෝස්තු 0️⃣5️⃣ | කොලඹ නෙලුම් පොකුණ රගහලේදී


🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.

📺 මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥20136👍8🥰3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Award Ceremony එකක් කිව්වට Award Ceremony එකක් විතරක් ම නෙවෙයි 🔥

👍 COLOURS OF AP'23

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක 🎉

🗓 අගෝස්තු 04 | කොලඹ නෙලුම් පොකුණ රගහලේදී


🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.

📺 මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
146🔥10👍5🤩3😍1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴අද SPECIAL MEETING 2024 ළමුන් සඳහා

🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤

විභාගයට මාස 4කට පෙර Special meeting

මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...


මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ

🔴විෂයන් තුන BALANCE කිරීම

🔴එක් එක් මට්ටම් සදහා විශේෂිත PLAN
නැවත මුල සිට මතක් කරගැනීමේ විදි

🔴ESSAY PLAN/ MCQ PLAN
🔴MCQ පොදු රටාව හදුනා ගැනීම
🔴විභාගයට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් පාඩම්
🔴BIO සහ MATHS සදහා PLANS
🔴වැඩ කිරීම පවත්වාගන්න ක්‍රම


විභාගයට මාස 04යි.

🔴අද අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා

📺YouTube 📺+ Zoom 📽️

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
44👍8
😌😌😚😌😌😋😋 😌😋 😋😚 2️⃣3️⃣🟢

🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)

COLOURS OF ANURADHA PERERA' 23

🔜 🔠 🔠🔠🔠 🔠🔠🔠🔠

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක

🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.

🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
119👍9🤩4
Forwarded from 2024 MAIN REVISION - AP
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️ ⚜️⚜️ ⚜️⚜️⚜️⚜️

🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)

COLOURS OF ANURADHA PERERA' 23

🔜   🔠🔠🔠🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠 🔠🔠🔠 

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක

🔻සජීවී විකාශය පෙ.ව 7.30 සිට 🟥
Anuradha Perera Youtube Channel ඔස්සේ

🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.

🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් අම්මල තාත්තල එක්කම LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️


ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
102👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 තට්ටු තුනක සෙනග.

නෙලුම් පොකුණේ EVENT එකක් කරද්දි EVENT ORGANIZING COMPANY එකක් භාවිතා කරන එක සාමාන්‍ය දෙයක්.නෙලුම් පොකුණේ EVENT වලින් ORGANIZE කරන්න වෙනම COMPANY නැතුව තමන්ම කරපු EVENT තියෙන්නේ අතලොස්සයි.

එහෙනම් ශ්‍රී ලංකා උපකාරක පන්ති ඉතිහාසයේ ලොකුම ENGINEERING / MEDICINE AWARDING CEREMONY එක මෙහෙම ඉවර උනා.

මේ වැඩේ පිටිපස්සේ අපේ කලින් BATCH වල ලමයි සෑහෙන ගානක් එකතුවෙලා හිටියා. මේක මාස ගානක මහන්සියක්.

වැඩෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්තානම් ඔයාට මේක හොද මගපෙන්වීමක් උනානම් ඔයාලගේ අදහස් YOUTUBE VIDEO එකට COMMENT එකක් විදිහට දාන්න අමතක් කරන්න එපා .

https://www.youtube.com/live/nUpTRS5DC8w?si=7_PUMKF425Z7iQvj

එහෙනම් ජය.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
616🔥45👍28😍2
👍 COLOURS OF AP'23

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එක 🔥

🟥 නැවත විකාශය 🔻

🗓 අගෝස්තු 09 සිකුරාදා රාත්‍රී 09.30 සිට ජාතික රූපවාහිනී ඔස්සේ බලාපොරොත්තු වන්න

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
249🔥14👍7😍4🥰3
🔴 අනුරාධ පෙරේරා ප්‍රශ්න පත්‍ර ආයතන සදහා නව Instructing පිරිස් බදවා ගැනීම.

🎤 දිවයින පුරා ව්‍යාප්ත අපගේ පහත ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන සදහා නව Instructing කාර්ය මණ්ඩලය බදවා ගැනේ. ඒ සදහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සිසුන් අගෝස්තු 10 වන දිනට පෙර පහත Form එක සම්පුර්ණ කරන්න.

✔️ විශ්ව ආයතනය - බලංගොඩ
✔️ A One ආයතනය - මීගමුව
✔️ පෘථිවි ආයතනය - කන්තලේ
✔️ විජය විදුහල - බදුල්ල
✔️ රුවන ආයතනය - කුලියාපිටිය
📰 රොටරි ආයතනය - නුගේගොඩ
📰 No Zero ආයතනය - මහනුවර
✔️ ඕසෝන් ආයතනය- මාතර
✔️ A සෙන්ටර් අයතනය - අකුරැස්ස
✔️ සියත්කා ආයතනය - අනුරාධපුර
✔️ ABC අධ්‍යාපන ආයතනය - නුවරඑළිය
✔️ නැණෝදා ආයතනය - තංගල්ල
📰 සිප්වින් ආයතනය - කුරුණෑගල
✔️ සිප්නැණ ආයතනය - රිකිල්ලගස්කඩ
✔️ සියෝවින් ආයතනය - කෑගල්ල
✔️ සයන්ස් සෙන්ටර් - ගාල්ල
✔️ පියවර ආයතනය - ඇඹිලිපිටිය
✔️ සම්පත ආයතනය - අවිස්සාවේල්ල
📰 ඉන්දීප ආයතනය - ගම්පහ
✔️ සරසවි ආයතනය - දඹුල්ල
✔️ ත්‍රිමාණ ආයතනය - මොණරාගල (පාලරුව)
✔️ සත්රා ආයතනය - රත්නපුර
✔️ ශිල්ප ආයතනය - අම්පාර
✔️ විශ්ව ආයතනය - මහියංගනය
✔️ ටෙලි තක්ෂිලා ආයතනය - තිස්සමහාරාම
✔️ සයන්ස් සෙන්ටර් ආයතනය - අම්බලන්ගොඩ
✔️ ගුරුකුල ආයතනය -පොළොන්නරුව
✔️ සක්සස් ආයතනය - කලුතර
✔️ PJR ආයතනය - පානදුර
✔️ දිදුල ආයතනය -බිබිල
✔️ සියෝරා ආයතනය - මාතලේ
✔️ විදර්ශි ආයතනය - හොරණ
✔️ සසෙක්ස් ආයතනය - මතුගම
✔️ ශිල්ප ආයතනය - හලාවත
✔️ ඉමේජ් ආයතනය - බණ්ඩාරවෙල

🖥 https://forms.gle/TiAoZToBcTQFm7Ny7

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
146👍31🔥9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴තවම අවුරුදු 26යි. මේ කාලෙට මේ ආපු දුර හොදටම ඇති කියලා මම හිතනවා.

පටන්ගත්ත දවසේ ඉදන් බාධා කරපු අය වගේම උදව් කරපු මිනිස්සුත් දාස් ගානක් ඉන්නඇති. හැමෝටම ගොඩක් ස්තූතී

අපි උත්තර දෙන්නේ වෙනස්ම විදිහටක

ලංකාවේ ලොකුම Engineering / Medicine Awarding Ceremony එක

ජාතික රූපවාහිනී Live News 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.02K🔥107👍17🥰16🤩3😍3
Forwarded from 2024 MAIN REVISION - AP
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 අද රෑ 9.30ට

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ


🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
225👍12🔥7
🔴ස්ථිර රැකියා අවස්ථාවක්.

තාවකාලික අයදුම් කරුවන් තෝරා නොගැනේ.

Job Title: Video Camera Operator
🔴වැටුප 60,000-80,000/=

Job Description
We are looking for a talented Video Camera Operator to join our team.

🔴 Responsibilities
Operate video cameras and related equipment.
Set up and maintain camera equipment.
Plan and frame shots.
Collaborate with the Instructing & Technical team.

🔴 Requirements
Experience as a video camera operator.
Knowledge of camera equipment and techniques.
Ability to work independently and in a team.
Physical stamina for carrying equipment.

⭐️ පන්තියේ ළමයෙකු සහ සම්බන්ධතා තිබේ නම් තෝරාගැනීම සදහා වැඩි අවස්ථාවක්.

🔔 How to Apply
📞 Call this number: 076 801 7478
(Thusitha Udayanga, Administrator)

🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
134👍26👏2
🔴 තුන්වන වටයේ බදවාගැනීම්. | 3RD INTAKE

ජීවිතයට PHYSICS INSTRUCTING සදහා දිවයින පුරා නව INSTRUCTING සාමාජිකයන් බදවා ගැනේ.

පහත FORM එකෙන් APPLY කරන්න.
https://forms.gle/eWV8jiNzrMX42Prz5


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥14723👍18
Forwarded from 2024 MAIN REVISION - AP
🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින්ගේ VOTES වලින්ම් තමයි.

අනිද්දා ඒකියන්නේ සැප්තැම්බර් 08 ඉරිදා රෑ වෙද්දි SMS කරන්න තියෙන වෙලාව ඉවරයි.

TCP හිස්තැනක් 3 සදහන් කරලා DIALOG දුරකථනයකින්නම් 5680ටත් MOBITEL දුරකථනයකින් නම් 2244ටත් SMS යවන්න පුලුවන් අනිද්දා වෙනකම්.

මේකෙදි අනික් තරගකාරී ගුරුවරු විදිහට ඉන්නේ ලමයි අතර පමණක් නෙමේ සාමාන්‍ය සමාජයේ පවා ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් වැඩේ ගොඩක්ම තරගකාරී 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
347👍20🔥15🤩4🥰1😍1
🔴🔴 ශ්‍රීලාංකික TUTION ඉතිහාසයේ පලමු වරට GUESS PAPERS වලට අලුත්ම වැඩක්.

හැමදාමත් අලුත්ම දේවල් හදුන්වාදීපු ජීවිතයට PHYSICS

වීඩියෝ එක බලලා ඔයාගේ අදහස VIDEO එකේ COMMENT එකක් දාන්න

https://youtu.be/a6V-bEv3mMY?si=Kb7MnIuSqR7kOgEg

➡️ NEW GUESSPAPERS CHANNEL :
t.iss.one/APGP2024


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥🟥🟥🟥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
85👍8🔥3🤩1
Forwarded from 2024 MAIN REVISION - AP
📈 විභාග ලකුණු 100න් 20ක් වටින ඔක්තෝම්බර් මාසය 🔥

2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥

2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 650+) 🔥

🗓 2024 Revision ඔක්තෝම්බර් මස සැලැස්ම

📌 විභාග අනුමාන Guess Days හා Guess Papers ආරම්භය

📌 පෘෂ්ඨික ආතතිය ආරම්භය

📌 පදාර්ථ හා විකිරණය ආරම්භය


පන්ති පිලිබද දැනුවත් කිරීම් සදහා Telegram Channel -
✈️ https://t.iss.one/APMR24

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.iss.one/aphotline

☎️ විමසීම්  - 0741783886

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤩21👍94
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 හෙට අවසන් තුරුම්පුව

විභාගයට තව සති 8යි

🟡ඉතිරි කාලය නිවැරදිව කළමනාකරණය කිරීම

🟡ඕනෑම විෂයක් පොදු රටාව හදුනා ගැනීම | හැමදාම එන මාතෘකා

🟡ප්‍රශ්න පත්‍ර වලට සුදානම් වීමේ විශේෂ ක්‍රම

🟡 ප්‍රශ්න පත්‍ර  ලිවීමේදී අනුගමනය කල යුතු විශේෂ tricks -

🔴2024 A/L අනුමාන මාතෘකා දැනුම්දීම ‼️

🟡F->C |  S ->B | C->A | A,B ->Ranks සදහා  විශේෂ සැලැස්මවල් සමග

🔴 හෙට ඔක්තෝබර් 1 අගහරුවදා
රාත්‍රී 8 සිට 9 දක්වා

ලංකාවටම online ඔස්සේ  Youtube Live 💎

සියලු 2024 උසස්පෙළ දරුවන් සහභාගී වන්න  මිතුරන්ද දැනුවත් කරන්න

දිනලා විතරක් ඉවර කරන්න

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
95👍8🔥8🥰1🤩1