2023 MAIN REVISION - AP
21K subscribers
749 photos
33 videos
60 files
942 links
Download Telegram
🔴හෙට 2026A/L Theory ලංකාවටම Online දෙවන දිනය

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

හැමෝම අමාරුයි කියන PHYSICS ලස්සනට තේරුම් ගන්න හෙට ඇවිත් බලන්න පුලුවන් . යාලුවන්ට මතක් කරන්න.

🔴 මේ විදිහට PHYSICS ලේසියෙන් ඉගෙනගන්න පුලුවන්ද කියලා හෙට බලාගන්න පුලුවන්

වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න.

https://t.iss.one/ap2026T

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

විමසීම් 074 178 3886
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
25👍1
🔴හෙට  2026A/L Theory ඉන්දිප ගම්පහ  දෙවන දිනය | උපසර්ග ඒකක සිට ඉදිරියට

හෙට උදේ 7.30 -10.30 FREE

හෙටත් නොමිලේ 🔤🔤🔤🔤 

හැමෝම අමාරුයි කියන PHYSICS ලස්සනට තේරුම් ගන්න හෙට ඇවිත් බලන්න පුලුවන් . යාලුවන්ට මතක් කරන්න.

🔴 මේ විදිහට PHYSICS ලේසියෙන් ඉගෙනගන්න පුලුවන්ද කියලා හෙට බලාගන්න පුලුවන්

වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න.

https://t.iss.one/ap2026T

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

විමසීම් 074 178 3886
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
17👍3
🔴හෙට  2026A/L Theory ඉන්දිප ගම්පහ  දෙවන දිනය | උපසර්ග ඒකක සිට ඉදිරියට

හෙට උදේ 7.30 -10.30 FREE

හෙටත් නොමිලේ 🔤🔤🔤🔤 

හැමෝම අමාරුයි කියන PHYSICS ලස්සනට තේරුම් ගන්න හෙට ඇවිත් බලන්න පුලුවන් . යාලුවන්ට මතක් කරන්න.

🔴 මේ විදිහට PHYSICS ලේසියෙන් ඉගෙනගන්න පුලුවන්ද කියලා හෙට බලාගන්න පුලුවන්

වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න.

https://t.iss.one/ap2026T

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

විමසීම් 074 178 3886
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9👍7🤩1
Forwarded from 2024 MAIN REVISION - AP
🟥  පැය 3න් විභාගෙට අනිවාර්‍ය ලකුණු 1-2ක්. මගහැරගන්න එපා

ධාරා විද්‍යුතය ප්‍රතිරෝධ පද්ධති සම්පූර්ණ පාඩම⚡️

👉  අද මැයි 26 ඉරිදා රාත්‍රී 7.30 -10.30

YouTube🖥 + Zoom 📽️

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

ආරම්භක දිනය බැලුවේ නැතිනම් පහත LINK එකෙන් බලන්න
https://www.youtube.com/live/gco0kivwCQA?si=eph9zD2quB1vxZqQ

පලමු දිනය බලපු නැති කෙනෙක්ට උනත් මේ පාඩම තෙරුම්ගන්න පුලුවන්

🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින පාඩමක් මුල ඉදන්ම ගොඩ දාගන්න.

🔥LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා.

telegram : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
22👍14🔥2
🔴 2026 THEORY ONLINE හෝ PHYSICAL පන්තියේ පලවෙනි දිනය මගහැරුණ ලමයින්ට පහත VIDEO දෙක බලලා ඒ කොටස ආවරණය කරගන්න පුලුවන්

DAY 01 PART 01 :https://www.youtube.com/live/NBJVROzAQqw?si=T1HOpctTUJXPVcr8

DAY 01 PART 02 :https://www.youtube.com/live/5KEeHqoOB9Q?si=qPc3e_Nqko2EadE-

අද මැයි 29 බදාදා රෑ 7.30-10.30 ONLINE පන්තියේ ඊලග දිනය තියෙනවා

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
22👍8
Forwarded from 2024 MAIN REVISION - AP
🔴ආලෝකය ආරම්භය 2024 REVISION

🔖FREE SEMINAR SERIES භෞතික සහ ONLINE

🔗 https://t.iss.one/APMR24

ජූනි මාසයේ මුල සිට ආලෝකය පාඩම සහ ධාරා විද්‍යුතය පාඩම හොදම කොටස් අවරණය වේ.

ආලෝකය FREE SEMINAR :

ජූනි 04 අගහරුවාදා මහනුවර NO ZERO
ජූනි 05 බදාදා කුරුණෑගල සිප්වින්
ජූනි 06 බ්‍රහස්පතින්දා නුගේගොඩ රොටරි
ජූනි 07 සිකුරාදා ගම්පහ ඉන්දීප
සෑම නගරයකම උදේ 7.30-1.30 | හවස 2-5 PAPER CLASS පැවැත්වේ

ONLINE FREE SEMINAR :
ජූනි 07 සිකුරාදා උදේ 7.30-1.30

🔖 පන්තියට සම්බන්ධ වීම සදහා පහත Telegram Channel එක සමග සම්බන්ධ වන්න.

🔗 https://t.iss.one/APMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
33👍16🥰1
🔴තව ටිකකින් RESULTS බලන්න පුලුවන් වෙයි ලමයි .❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.16K🔥90👍14🥰8🤩8👏7
🔴 2023 ප්‍රතිඵල ඇවිත් තියෙන ලමයි ප්‍රතිඵලය මොකක් උනත් මේක අහන්න

RESULT FORM එක හැමෝම පුරවමු:

➡️https://forms.gle/5MGV55JG3YFT8xxPA

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
632👍24🔥13👏4😍4
Forwarded from 2024 MAIN REVISION - AP
⚡️ ප්‍රතිඵල පැමිණීමෙන් පසු හරිම TRACK එකට වැටෙමු

🔴 2024 A/L SPECIAL MEETING

🗓 අද ජුනි 1 සෙනසුරාදා රාත්‍රී 8.00 - 9.30

🔴විභාගයට තව මාස 5යි .

🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈

පරණ පාඩම් ආවරණය කරගන්න ක්‍රම
PAPERS ලිවීම ඇරඹීම
PAST PAPERS PLAN
වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස්
SUBJECT BALANCE කිරීම

🔝 මේ වෙද්දි 2023 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)

🔵Telegram Channel එකට Join වෙලා ඉන්න✔️
🔗Telegram : t.iss.one/APMR24

එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️

#දිනලා_විතරක්_ඉවරකරමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥14024👍22
Forwarded from 2024 MAIN REVISION - AP
⚡️ අද :ප්‍රතිඵල පැමිණීමෙන් පසු හරිම TRACK එකට වැටෙමු.

ඊයේ තියන්න බැරිවුන MEETING එක අද : ජූනි 02 ඉරිදා

🔴 2024 A/L SPECIAL MEETING

🗓 අද ජුනි 2 ඉරිදා රාත්‍රී 8.00 - 9.30

🔴විභාගයට තව මාස 5යි .

🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈

පරණ පාඩම් ආවරණය කරගන්න ක්‍රම
PAPERS ලිවීම ඇරඹීම
PAST PAPERS PLAN
වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස්
SUBJECT BALANCE කිරීම

🔝 මේ වෙද්දි 2023 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)

🔴අදට අදාල ධාරාවිද්‍යුතය පාඩම අගහරුවාදා රාත්‍රී LIVE එකකින් කරනවා

🔵Telegram Channel එකට Join වෙලා ඉන්න✔️
🔗Telegram : t.iss.one/APMR24

එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️

#දිනලා_විතරක්_ඉවරකරමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7427👍12🥰1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴ජීවිතේ වෙනස් කරන MEETING එක අද 8ට

යාලුවන්ට දැනුම් දෙන්න. සජීවීව පමණයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
225🔥23👍6
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 2024 A/l ජීවිතය වෙනස් කරන SPECIAL MEETING එක | පහත LINK එකෙන් JOIN වෙමු. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්

https://us06web.zoom.us/j/89126457931?pwd=4R51vDvX1YRu2DiL9EDolrs0z1fuoO.1


💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
21👍5
🔴 මේවෙනකොට අපේ 2023 ප්‍රතිඵල ලේඛණය Finalize කරගෙන යන ගමන් ලමයි

තව දින කීපයක් ඇතුලත RESULT SHEET එක FINALIZE වෙනවා සහ අපේ පන්ති ආපු ඉහල ප්‍රතිඵල ලබාගත්ත ලමයින්ට ගියපාර තිබ්බා වගේ AWARDING CEREMONY එකත් තියෙනවා. ඒකට කෝල් කරන්නේත් මේ RESULT FORM එකෙන්

🔴ඔයාලගේ ප්‍රතිඵලය A එකක් උනත් F එකක් උනත් ඒක පන්තියේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵල මොකක් උනත් පන්තියේ ලමයි කියන්නේ පන්තියේ ලමයි . ඒනිසා ඕනේ දේකට මට දෙන්න පුලුවන් සහයක් තියෙන්වානම් මම ඒක අපේ ඕනෙම ලමයෙක් වෙනුවෙන් දෙනවා ඒවට ප්‍රතිඵල අදාල නෑ. ඉදිරියට යන්න පුලුවන් PATHS ගැන MEETING එකකුත් වෙනම ගමු

ඒනිසා මේවෙද්දි ප්‍රතිඵල ලේඛන්‍ය පුරවලා නැති හැමෝම පහත LINK එකෙන් පුරවමු.

https://forms.gle/5MGV55JG3YFT8xxPA


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
248👍38👏4😍4🥰3
🔖 ජීවිතයට Physics - Instructing Team එක සදහා 2024 වර්ෂයේ නව සිසුන් බදවා ගැනීමේ දෙවැනි වටයේ ඉල්ලුම්පත්‍රය

🖥 https://forms.gle/VsvCKqAoEcUarY4F7

අලුතින් සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් දින 3ක් ඇතුලත මෙම FORM එක පුරවන්න. මිතුරන්ට දැනුම් දෙන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
207👍11😍6🔥3🤩3
Forwarded from 2024 RAPID REVISION | AP
🔴🔴අද, RAPID REVISION ලමයි,

0න් පටන්ගන්න කෙනෙක් උනත් ඉතුරු කාලෙන් පටන් අරන් SYLABUSS COVER කරගෙන PAPERS කරලා PHYSICS A එකකට යන ACADEMIC PLAN එකක් හෙට කතාකරමු

මේක සාමාන්‍ය SPECIAL MEETING  එකක් වගේ නෙමේ RAPID ලමයින්ටම විශේෂ වුන ACADEMIC PLAN එකක් හරියට හදාගන්න කියල දෙන ACADEMIC MEETING එකක්

මේ MEETING එක  සජීවීව පමණයි. RECORDING  මොකුත් නෑ . YOUTUBE නෑ ZOOM විතරයි.

ගැම්මෙන් වැඩකරන් යන්න PLAN එකක් හදාගන්න JOIN වෙමු. මේක සෑහෙන වැදගත් දෙයක් වෙයි. 0න් ගොඩනැගෙන්න විශේෂෙන් හදපු සැලැස්මක් හෙට කියන්නේ

ඔයාලා දන්න 1ST /2ND / 3RD SHY යාලුවන්ට කියන්න

🔴අද ජූනි 11 අගහරුවාදා  රෑ 8-9 ZOOM ONLY LIVE

➡️Telegram : t.iss.one/ap2024RR

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
81👍30🔥1
🔴ස්ථිර රැකියා අවස්ථාවක් |

ඔයාලගේ අයියලා අක්කලා ඉන්නව නම් එයාලට වටින අවස්ථාවක් වෙයි.

CV එක එවද්දි අපේ ලමයෙකුට සම්බන්ධ කෙනෙක්නම් EMAIL එකේදි සදහන් කරන්න කියන්න 🔥

CV එවිය යුතු EMAIL ලිපිනය: [email protected]

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
211👍26🥰2🔥1
🔴ස්ථිර රැකියා අවස්ථාවක් |

🔴මෙය ස්ථිර රැකියා අවස්ථාවක් පමණි. තාවකාලික බදවාගැනීම් සිදු නොකෙරේ
🔴 ගම්පහ ප්‍රදේශයේ අපගේ ප්‍රධාන කාර්‍යාලයේ සේවය කල යුතුය


ඔයාලගේ අයියලා අක්කලා ඉන්නව නම් එයාලට වටින අවස්ථාවක් වෙයි.

CV එක එවද්දි අපේ ලමයෙකුට සම්බන්ධ කෙනෙක්නම් EMAIL එකේදි සදහන් කරන්න කියන්න 🔥

CV එවිය යුතු EMAIL ලිපිනය: [email protected]

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
163👍23🥰9
🔴AWARDING CEREMONY 2023

2023 වර්ෂයේ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ 2023 අප පන්තිවල සිසුන් අගය කිරීමේ අරමුණින් පැවැත්වීමට නියමිත සම්මාන ප්‍රදාන උත්සවයට තේරී පත්වූ 2023 අපගේ පන්තිවලට සහභාගී වූ සිසුන් හට උණුසුම් සුබ පැතුම්.

🔴සම්මාන උළෙලට සහභාගි වීම සඳහා ඔබගේ ස්ථානය තහවුරු කිරීමට ඉංජිනේරු හා වෛද්‍ය පීඨ සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් වෙත

" PHYSICS AP " SMS SYSTEM එකෙන් එවා ඇති google ෆෝරමය සම්පූර්ණ කර ඔබගේ පැමිණීම තහවුරු කරන්න.

🔴🔴උත්සවය නෙලුම් පොකුණ රගහලේදී අගෝස්තු මුල පැවැත්වේ. වැඩි විස්තර අදාල LINK එකෙන් සහ නිවසට ලැබෙන ලියුමේ සදහන් වේ.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


ජීවිතයට PHYSICS | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
721👍41🥰22🔥15😍10🤩6👏3
Forwarded from AP TECHNICAL TEAM
🔴 Job Title: Video Camera Operator

Job Description
We are looking for a talented Video Camera Operator to join our team.

🔴 Responsibilities
Operate video cameras and related equipment.
Set up and maintain camera equipment.
Plan and frame shots.
Collaborate with the Instructing & Technical team.

🔴 Requirements
Experience as a video camera operator.
Knowledge of camera equipment and techniques.
Ability to work independently and in a team.
Physical stamina for carrying equipment.

⭐️ පන්තියේ ළමයෙකු සහ සම්බන්ධතා තිබේ නම් තෝරාගැනීම සදහා වැඩි අවස්ථාවක්.

🔔 How to Apply
📞 Call this number: 076 801 7478
(Thusitha Udayanga, Administrator)

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
97👍10