2027 THEORY - PHYSICS | ANURADHA PERERA
28.6K subscribers
1.07K photos
41 videos
330 files
936 links
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා

Theory Group : @AP2027TG

🟢 WEB : www.ap.lk
🔴 YouTube : t.ly/_OsC
Download Telegram
👍 2027 NEW STUDENT COVERUP CLASS

🔔 https://ap.lk/buy/2027-newsttheory-only-online-july

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
අලුතින් පන්තියට සම්බන්ධ වූ ළමයි සදහා අප්‍රේල් මස සිට ජූලි මස දක්වා උගන්වන ලද පාඩම් සියල්ල සහ ඊට අදාල නිබන්ධන මෙම පන්තිය හරහා ලබාගත හැක.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණීමෙන් පසු උසස්පෙළ සදහා සම්බන්ධ වෙන ළමයිට හදපු
🆕 2027 New Student CoverUp + Theory Only Online පන්තිය
ඔබට දැන් WWW.AP.LK වෙබ් අඩවිය මගින් ලබාගත හැක. (LKR 3600.00)
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

🗒 සැ.යු. : මෙම පන්තිය හරහා අගෝස්තු මස පන්ති ලබාගත නොහැක. අගෝස්තු මස පන්තිය වෙනම ලබාගත යුතු වේ.
🗒 මෙම පණිවිඩය, පෙර පන්තිය ලබාගත් සිසුන් නොසලකා හරින්න.

📱📱📱📱📱📱📱📱
2025 AUGUST PAYMENT NOTICE
📱📱📱📱📱📱📱📱

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =


Please open Telegram to view this post
VIEW IN TELEGRAM
86🔥1👏1
🔴දිවයින පුරා Online ලමයින්ගේ ඉල්ලීම මත සතියේ දිනක හවසක Online පන්තියක් ලබාදෙනු ලැබේ.

වැඩි ව්ස්තර සහ නව කාලසටහන බලාපොරොත්‍තු වන්න.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
88🔥5🙏4👏2🙈2
🔴2027 ළමයි ,

🔵මිනුම් උපකරණ tute එක , මිනුම් උපකරණ බහුවරණ විවරණ පොත සම්පූර්ණ කරන්න.
🔵සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

🔴TUTE MARKING

🟢වර්නියර් කැලිපරය
https://t.iss.one/AP2027T/336
https://t.iss.one/AP2027T/343

🟢ගෝලමානය
https://t.iss.one/AP2027T/487

🟢මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය
https://t.iss.one/AP2027T/385

🟢චල අන්වීක්ෂය
https://t.iss.one/AP2027T/553
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
76🫡16
🔴2027 BATCH එක සදහා විශේෂ නිවේදනය. | TIME TABLE UPDATE

➡️ස්ථිර නව පන්ති කාල සටහන

ක්‍රම ක්‍රමයෙන් විවිධ පාසල් පටන්ගනිමින් යන නිසා ඉදිරි සතියේ සිට පන්ති ස්ථිර කාලසටහන වෙත මාරු කෙරේ.

මේ අනුව,
1) ගම්පහ සහ ඊට අදාල Online පන්තිය එහි ස්ථිර වේලාව වන

🕔සෙනසුරාදා හවස 1-5.30  ගම්පහ ඉන්දීප භෞතිකව සහ ලංකාවටම Online Live ▶️ලෙසටත්📽️

2) නුගේගොඩ
සහ ඊට අදාල Online පන්තිය

🕔ඉරිදා හවස 1-5.30 රොටරි නුගේගොඩ භෞතිකව සහ Online Live ලෙසටත් පැවැත්වේ.📽️

🔥මීට අමතරව මෙම දින දෙකම මගහැරෙන සිසුන් සඳහා ONLINE

🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤
එකක් පැවැත්වේ.

🔴🔴එහිදී සජීවීව පන්තියේ instructor වරුන් ඔබ සමග සම්බන්ධ වී අපගේ සමූහයේ ඔබ අසන ප්‍රශ්න වලට සජීවිව ම පිළිතුරු ලබා දෙමින් ඔබට සහය වේ.🔴🔴

3) ZOOM STREAMING SESSION
සෙනසුරාදා සහ ඉරිදා දිනයේ සහභාගී වීමට නොහැකි වන online සිසුන් සදහා

📆 බ්‍රහස්පතින්දා දිනයේ සවස 3.30 සිට 8.00 දක්වා ZOOM STREAMING ආකාරයෙන් ද පන්ති පවැත්වේ.📽️

😀 මුලු විෂය නිර්දේෂයේම Foundation එක වන දෛශික පාඩම ඇරඹුනා පමණි.

දෛශික ආරම්භයට අදාල වීඩියෝව පහත LINK එකෙන් FREE නැරඹිය හැක.


VIDEO: https://youtu.be/KzURGNw1IVc?si=gW-LlqI_qyn7-Tsp


අගෝස්තු 09 සෙනසුරාදා ගම්පහ භෞතිකව සහ අගෝස්තු 10 ඉරිදා නුගේගොඩ භෞතිකව
දෛශික ඊලග දිනය පැවැත්වේ. ONLINE දරුවන්ට දින දෙකෙන් පහසු එකක සම්බන්ධ විය හැකි අතර එම දින දෙකම මගහැරේ නම් අගෝස්තු 14 බ්‍රහස්පතින්දා දිනයේ ZOOM STREAMING ආකාරයෙන් මෙම කොටසම පැවැත්වේ.  RECORDING ද ලබාදේ.


මිතුරන් දැනුවත් කරන්න
වැඩි විස්තර
Telegram : t.iss.one/Ap2027T
Hotline : 0768017478
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
207🔥9👌6
🔴 මින් පෙර දැනුම් දුන් පරිදි හෙට දිනයේ ගම්පහ පන්තියක් නොපැවැත්වෙන අතර මෙම සතියේ සිට ගම්පහ 2027 පන්තිය පැවැත්වෙන්නේ සෙනසුරාදා හවස 1-5.30 වේලාවේ වේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
107👌12🔥7
🔴ආවා 🤩
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥618159👌16😎12🫡106🎉4🤩3
2027 Tute marking chala anweekshaya.pdf
774.7 KB
🔹 චල අන්වීක්ෂය - tute marking 🔹

⭕️ ගැටළුවක් පවතී නම් @thasindu_hehe සම්බන්ධ කරගන්න.
60🫡3🔥1🥰1
🔴2027 FREE LESSON PACKS / චලිතය සම්පූර්ණ පාඩමම නොමිලේ

අවශ්‍ය ලමයින්ට නැරඹීම සදහා දෛශික පාඩම සහ 🔴චලිතය සම්පූර්ණ පාඩම🔴 LESSON PACKS WEBSITE එක හරහා අගෝස්තු CARD පත සමග ඔබට නොමිලේ ලබාදේ.

මෙහි ලබාදී ඇත්තේ REVISION LESSON PACK වන අතර පාඩම පිලිබදව දැන්ම දල අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය දරුවන් පමණක් නරඹන්න. සාමාන්‍ය THEORY පන්තියේදී මෙම පාඩම් මීට වඩා ගැඹුරින් ආවරණය වේ.

මෙම පාඩම් සාමාන්‍ය පරිදි THEORY පන්තියේදී වැඩි විස්තර සහිතව ආවරණය වේ. මෙහි ලබාදී ඇත්තේ අවශ්‍යනම්  කලින් නැරඹීමට පමණි.. නැරඹීම අත්‍යාවශ්‍ය නොවේ.


පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel -
https://t.iss.one/Ap2027T

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
138🔥4😎1
🔴2027 A/L FREE Maths Supportive programme.

අද දිනයේදී ආරම්භ කිරීමට යොදා තිබූ Free Maths Supportive Programme එක නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඊලග සතියේ සිකුරාදා හවස 8ට ආරම්භ වේ.

මෙහිදී අප විසින්
Advanced ත්‍රිකෝණමිතිය
සමකෝණී ත්‍රිකෝණ
අනුරූපතාව
සමානුපාතිකත්ව
විශේෂ සුලුකිරීම්
අණුක්‍රමණ සිද්ධාන්ත

සාකච්ජා කෙරේ

➡️Telegram: t.iss.one/Ap2027T

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
161🫡23🔥12👌10💯6🤝6😎2
🔴හෙට 2027 THEORY  සිසුන්ට
දෛශික වැදගත් ම දිනය (දෛශික DAY 02)

🟢මුල ඉඳන් වැඩේ අවුල් කරගන්නෙ නැතුව
ඕනෙම ගාණක් නිවැරදිව හදන්න.🟢

පෙර දැනුම් දුන් පරිදි හෙට සිට ඉන්දීප ගම්පහ සහ ඊට අදාල ONLINE පන්තිය,

⤵️ හෙට අගෝ. 09 සෙනසුරාදා හවස 1.00-5.30
📍ඉන්දීප ගම්පහ + මුලු දිවයිනටම ONLINE LIVE

‼️නව ස්ථිර පන්ති කාල සටහන සහ 🔥SPECIAL LIVE STREAM පිළිබඳ සම්පූර්ණ විස්තරය :- Click here

✔️හවස 1:00 වන විට FLW පේපරය ලබා දීම සිදු කෙරේ.ඒක 1:30 වෙනකන් කරන්න...1:30 පන්ති ඉගැන්වීම ආරම්භ කෙරේ.



🔴🔴දෛශික ආරම්භයට අදාල වීඩියෝව පහත LINK එකෙන් FREE නැරඹිය හැක.

VIDEO: https://youtu.be/KzURGNw1IVc?si=gW-LlqI_qyn7-Tsp



🔴අනිද්දා,අගෝ. 10 ඉරිදා හවස 🔴1.00-5.30 රොටරි නුගේගොඩ සහ ඊට අදාල Online පන්තිය පැවැත්වේ...

➡️මෙම දිනයන් දෙකට ම සහභාගී වීමට නොහැකි online සිසුන්ට.
Online LIVE Stream▶️ මීළඟ බ්‍රහස්පතින්දා (අගෝ.14) හවස 3.30-8.00 පැවැත්වේ...


මිතුරන් දැනුවත් කරන්න
වැඩි විස්තර
🔵Telegram : t.iss.one/Ap2027T
🌐Hotline : 0768017478

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
112🔥5🙏3😎2
🔴ගම්පහ භෞතික පන්තියේ 2027 ලමයි හෙට එනකොට අඩිරූලක් සහ කෝණමාණයක් රැගෙන එන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
83🫡3🥰2👌1
🔴Online Test time Change.

අද දිනයේ ගම්පහ භෞතික පන්තිවලට සහභාගී වන ලමයි නිවෙස් වලට ගොස් Online Test එකට මුහුණදීමට කාලය මදි වියහැකි නිසා ලමයින්ගේ ඉල්ලීම මත Online Test එක පැවැත්වෙන වේලාව බදාදා රාත්‍රී 8 සිට 8.40 දක්වා ලෙස වෙනස් කර ඇත.

මේ අනුව ගෝලමානය Online Test එක ඊලග බදාදා රාත්‍රී 8ට පැවැත්වේ.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
112🫡19👌74🥰4😎3🔥2👏2
2027-Theory_From_Last_Week_15.pdf
327.7 KB
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක.

1.00 සිට 1.30 වෙනකම් මේක කරලා 1.35 වෙද්දි JOIN වෙන්න
44🏆4🔥1
🔴 දැන් හැමෝම AP.LK හරහා JOIN වෙමු.

අගෝස්තු හෝ ජූලි කාඩ්පත් මගින් WEBSITE එක හරහා JOIN විය හැක

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
35🔥4🥰2👏1😎1
🔴Online ලමයි අද ලකුණු කොහොමද?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
14🏆6
🔴හෙට 2027 THEORY  සිසුන්ට
දෛශික වැදගත් ම දිනය (දෛශික DAY 02)

🟢මුල ඉඳන් වැඩේ අවුල් කරගන්නෙ නැතුව
ඕනෙම ගාණක් නිවැරදිව හදන්න.🟢

පෙර දැනුම් දුන් පරිදි රොටරි නුගේගොඩ සහ ඊට අදාල ONLINE පන්තිය,

⤵️ හෙට අගෝ. 10 ඉරිදා හවස 1.00-5.30
📍රොටරි නුගේගොඩ + මුලු දිවයිනටම ONLINE LIVE

‼️නව ස්ථිර පන්ති කාල සටහන සහ 🔥SPECIAL LIVE STREAM පිළිබඳ සම්පූර්ණ විස්තරය :- Click here

✔️හවස 1:00 වන විට FLW පේපරය ලබා දීම සිදු කෙරේ.ඒක 1:30 වෙනකන් කරන්න...1:30 පන්ති ඉගැන්වීම ආරම්භ කෙරේ.



🔴🔴දෛශික ආරම්භයට අදාල වීඩියෝව පහත LINK එකෙන් FREE නැරඹිය හැක.

VIDEO: https://youtu.be/KzURGNw1IVc?si=gW-LlqI_qyn7-Tsp



දිනයන් දෙකට ම සහභාගී වීමට නොහැකි online සිසුන්ට.
Online LIVE Stream▶️ මීළඟ බ්‍රහස්පතින්දා (අගෝ.14) හවස 3.30-8.00 පැවැත්වේ...


මිතුරන් දැනුවත් කරන්න
වැඩි විස්තර
🔵Telegram : t.iss.one/Ap2027T
🌐Hotline : 0768017478

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
383🔥3
🔴දෛශික තේරුනාද ලමයි අද කොටස. Head to Head සහ Tail to Tail ක්‍රමයත්?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
122🔥12🫡8🤩3🙏2👌2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴ඊලගට ඔයා වෙන්න බැරි නෑ 🔥

💎Telegram : t.iss.one/Ap2027T

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
243🔥54😎2
🔴අද 2027 THEORY  සිසුන්ට
දෛශික වැදගත් ම දිනය (දෛශික DAY 02)

🟢මුල ඉඳන් වැඩේ අවුල් කරගන්නෙ නැතුව
ඕනෙම ගාණක් නිවැරදිව හදන්න.🟢

පෙර දැනුම් දුන් පරිදි රොටරි නුගේගොඩ සහ ඊට අදාල ONLINE පන්තිය,

⤵️ අද අගෝ. 10 ඉරිදා හවස 1.00-5.30
📍රොටරි නුගේගොඩ + මුලු දිවයිනටම ONLINE LIVE

‼️නව ස්ථිර පන්ති කාල සටහන සහ 🔥SPECIAL LIVE STREAM පිළිබඳ සම්පූර්ණ විස්තරය :- Click here

✔️හවස 1:00 වන විට FLW පේපරය ලබා දීම සිදු කෙරේ.ඒක 1:30 වෙනකන් කරන්න...1:30 පන්ති ඉගැන්වීම ආරම්භ කෙරේ.



🔴🔴දෛශික ආරම්භයට අදාල වීඩියෝව පහත LINK එකෙන් FREE නැරඹිය හැක.

VIDEO: https://youtu.be/KzURGNw1IVc?si=gW-LlqI_qyn7-Tsp



දිනයන් දෙකට ම සහභාගී වීමට නොහැකි online සිසුන්ට.
Online LIVE Stream▶️ මීළඟ බ්‍රහස්පතින්දා (අගෝ.14) හවස 3.30-8.00 පැවැත්වේ...


මිතුරන් දැනුවත් කරන්න
වැඩි විස්තර
🔵Telegram : t.iss.one/Ap2027T
🌐Hotline : 0768017478

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
76👌4🔥3